බදු හොරු, බැංකු පොලු කාරයෝ ගැන කතා කල චම්පික! – 2024.04.30

පා. ම. පාඨලී චම්පික රණවක ජනාධිපතිතුමා කියන්නේ රටේ ආදායමක් නැහැ කියලා. එතුමා කියන්නේ සල්ලි අච්චු ගහන්න බැහැ. ඒ වගේම පිටින් ණය ගන්නත් බැහැ. බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නේ නැහැ කියලා. ඒ නිසාඔහු කරන්නේ බදු ගැහීම පමණයි. පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මේ රටේ හොර අරක්කු ජාවාරමක් ගෙනිච්චා. හොර ස්ටිකර් ජාවාරමක් ගෙනිච්චා....