CID යෙන් එලියට ආව චම්පික කියූ කතාව.. 2024.04.30

පා. ම. පාඨලී චම්පික රණවක ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් පරණ ප්‍රශ්නම අහන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවලා තිබුනේ.මම ඒ පිළිබඳව සවිස්තරාත්මක සාක්ෂි කිසිම දෙයක් හංගලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා...