පාඨලීගේ ප්‍රශ්න කිරීම හමුවේ පාරිභෝගික අධිකාරිය අසරණ වෙයි! – 2024.04.26

ක්‍රම සහ විධි කාරක සභාව ඉන්දියාවෙන් ගෙනල්ලා තියෙනවා ලොකු ළූණු ටොන් එකයි දශම හයක්. කස්ටම් ඩේටා අනුව අපිට ලැබිලා තියෙනවා. මේකේ මිල වෙලා තියෙන්නේ රුපියල් 178යි. කිලෝ ග්‍රෑම් එකට. කොටුවේ අවුරුදු කාලේ ලොකු ළූණු විකුණුවේ රුපියල් 260ට. හැබැයි පිටකොටුවේ ඉදන් කිලෝමීටර් අටක් මෙහායින් නාරාහේන්පිට වික්කේ රුපියල් 800ට. 260ට අරගෙන කොහොමද...