මිහින්තලේ චෛත්‍යයක් වෙනත් පිරිසකට බාර දීලා… – 2024.04.26

සංජය මහවත්ත මිහින්තලේ අනුලා චෛත්‍ය දේවාල හා නින්දගම් පනත යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේකේ පාලන බලතල සියල්ලම මිහින්තලේ මහා විහාරයට තමයි භාර දීලා තියෙන්නේ. පහුගියදා මේකේ යම්කිසි වෙනසක් සිද්ධ කරලා තියෙනවා. මේ වෙනස සිද්ධ කරන්න මූලික හේතුව, කරුණු කාරණා වෙලා තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. මේ සෑයේ යම්කිසි සංවර්ධන කටයුත්තක් කරනවාය යන...