ජවිපෙ කියන දවස් වලට අපිට විවාද කරන්න බෑ..- 2024.04.23

පා.ම. නලීන් බණ්ඩාර අපිට ඊයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගේ ලිපිය ලැබිලා තියෙනවා. ඔවුන් විසින් ඒකපාර්ශිකව තීන්දු කරන ඒ ලිපියේ දින කිහිපයක් සඳහන් වෙලා තියෙනවා. හැබැයි එහි ආර්ථික කමිටුවල විවාදය සම්බන්ධව කිසිඳු සඳහනක් වෙලා නැහැ. . අපි දන්නේ නැහැ ඔවුන්ට ආර්ථිකයටත්, ඒ වගේම සෞඛ්‍යටත්, අධ්‍යාපනයටත්, කෘෂිකර්මයටත් මේ සේරටම ඉන්න කෝකටත් තෛලය අනුර...