සජබේ රනිල්ට තනතුරු දෙන්න සුදානම් වෙයි. – 2024.04.19

එක්සත් ජාතික පක්ෂයේ සහය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ නම් ඉදිරියේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරක් ලබා දීම පිළිබද සලකා බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. එසේම සමගි ජන බලවේගයේ එකදු මන්ත්‍රීවරයෙක් හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ එක් නොවන බවද...