අපේ ෆැක්ට්‍රි ටික වියට්නාමෙට කාන්තාවො ස්පා වලට – 2024.04.01

පා. ම. පාඨලී චම්පික රණවක ලංකාවේ රැකියා අවස්ථා ඇති කිරීමට නම් ලංකාවේ තාක්ෂණ සේවා ඇති කිරීමේ වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. ඉස්සර වගේ කර්මාන්තපුර සෑදීම, ගමට කම්හල් ගෙනියන එක, ඔක්කොම දැන් යටගිය කතා. මොකද ලංකාවේ ශ්‍රම ගාස්තු, කම්කරු නීති, විදුලි බල ගාස්තු, තෙල් ගාස්තුත් එක්ක මේවා කරන්න බෑ. අපේ රටේ ෆැක්ට්‍රි...