දුක අහන අයියලටයි සැප දෙන අයියලටයි රට හදන්න බෑ! – 2024.04.01

දේශපාලන විචාරක නදීෂ ද සිල්වා ජනතා අන්තවාදී දේශපාලනයේ නිර්මාතෘවරු තමයි රාජපක්ෂලා. දැන් ඒගොල්ලෝ ආයෙත් පාරක් බලය අතට අරගනිමින් ඉන්නවා. ඒක නම් ඒගොල්ලන්ට මේ පාර කරන්න හම්බ වෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ ඒ තීරණය ගන්න හේතුව තමයි මේ වෙලාවේ තියෙන රැලි. මාලිමා රැල්ල නිර්මාණය වෙන්නෙත් එහෙමම තමයි. ජනතාවට තියන ප්‍රශ්න ජනතාවට දැනෙනවාට...