නැගිටින්න කිව්වහම නැගිටින තත්වෙකට මහින්ද රාජපක්ෂ පත් වෙලා හිටියා. – 2024.03.31

පා. ම. නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගන්නට තියෙන එකම ක්‍රමවේදය තමයි පාර්ලිමේන්තුවේ එකසිය දහතුන් දෙනෙකුට වැඩි පිරිසක් එකට එකතුවෙලා ඡන්දයක් ඉල්ලීම. එසේ කිරීමට පොදුජන පෙරමුණට මේ වෙලාවේ එකසිය දහතුන් දෙනෙක් එකතු කරගන්න බැරි බවත්, ඔවුන්ගේ කණ්ඩායම තුළ සිටින ඇමතිකම් දරන අය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින නිසා ඔවුන් එයට...