ස ජ බේ හරීන්ගේ ආරාධනාව ප්‍රතිකේෂ්ප කරයි! – 2024.03.31

පා. ම. කිංස් නෙල්සන් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරපු ප්‍රකාශයට ඉස්සෙල්ලාම අධිකරණයට ගිහිල්ලා පැමිණිල්ලක් කළේ කාවින්ද මන්ත්‍රීතුමා. එතුමා මොනවා හරි දෙයක් දන්නවා නම් එය සගවාගෙන සිටීම අනිවාර්යයෙන්ම වැරැද්දක්. අපි කෝච්චියේ ගියාට පස්සේ කෑගහන්න හදන්නේ නැහැ. අපි මේ ගැන තොරතුරක් දන්නවා නම්, අවුරුදු පහක් යනකන් ඉන්නේ නැහැ. එදා හරීන්...