කාන්තාවට ආදරය ප්‍රකාශ කරන්න පුලුවන් සමාජයක්… – 2024.03.31

පා. ම. හරිනි අමරසූරිය පලිගැනීමේ දේශපාලන සංස්කෘතිය තුල, මැර බලය පාවිච්චි කරලා බලය තියාගත්ත දේශපාලන සංස්කෘතිය තුල බොහෝ අවස්ථාවල බැට කෑවේ ගැහැණු අපි.මේ රටට සුවපත් වීමක් අවශ්‍යයි. මැර බලයෙන් ප්‍රචණ්ඩත්වයෙන් පළිගැනීම නිසා දුක් වින්දා, ඇඬුවා ඇති. මේ රටේ නැවත වතාවක් ඒ තිබ්බ දුක නිවන, මේ රට සුවපත් කිරීමේ හැකියාව තියෙන්නෙත්...