පාස්පෝට් එක මෙච්චර හරියට කරපු මට කියන කතා. – 2024.09.07

අමාත්‍ය ටිරාන් අලස් මේක දේශපාලන වාසි ගන්න විපක්ෂයේ අය පාර්ලිමේන්තුවේ කෑගැහුවට ඇත්ත කතාව අපි කිසිම ටෙන්ඩර් එකක් කතා කරන්නේ නැතුව අවුරුදු විසි තුනක් එකම එක්කෙනාගෙන් පාස්පෝට් අරන් තිබ්බා. නෝමල් පාස්පෝට් එකක් ඩොලර් පහයි සත අසූ නමය ගානේ අරන් තිබ්බා. අද දින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ආගමන හා විගමන...