හදවත් රෝගී දැරියකට පාඨලීගෙන් උදවුවක්…!

පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හදවත් රෝගී දැරියකගේ සැත්කමක් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාගයක් සිදුකරන ලදී . රජයේ රෝහල්වල අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා දරුවන් අකාලයේ මිලිනවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/YeSjtkOXWh8