නව මරණ 2 ක් ගම්පහ සහ මහනුවරින් වාර්තා වේ.

රවි කුමුදේශ් - පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති වෛද්‍ය රවි කුමුදේශ් මහතා පවසා සිටියේ ලංකාවේ මේ වන විට වර්තා වී තිබෙන කොවිඩ් මරණ දෙක සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/HZ5b8j5NQDg