ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් ජනපති අතින් උපහාර ලබයි!

කෝල්ස්ට් ක්‍රීඩා සමාජයේ 150 වන සැමරුම කෝල්ස්‍ට් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සැමරුම් වැඩ සටහනක් පැවැත්වෙන ලදී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/4mJiHS1MqFs