ජාති – ආගම් වලටද ? ප්‍රභූ පොදු ජනයා විදියටද බෙදන්න ඕනේ?

පා.ම අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය - බොරැල්ල ආසන සමුලුවේදී පා.ම. අනුර දිසානායක මහතා පවසා සිටියේ ලංකවේ බෙදුම් රේඛාවන් මඟින් සමාජය බෙදා තිබෙන ආකාරය පිළිබදවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/-JDZQsIYblg