රනිල්ගේ ගෙට ගිනි තැබීම හිතාමතා කළ එකක්ද?

අනුරුද්ධ බණ්ඩාර අරගලයේ නිරතවූවන් අතරින් මාධ්‍ය සමඟ කතාබහට එක්වූ අනුරුද්ධ බණ්ඩාර මහතා ප්‍රකාශකර සිටියේ අරගල කරුවන් විශාල පිරිසක් තවමත් බන්ධනාගාර ගතව් සිටින අතර ඔවුන්ට විශාල හිරිහැර රාශියකට මුහුන දීමට සිදුව ඇති බවයි. වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ තමන් අරගලය කිසි විටෙකත් අතනොහරින බවයි. අනුරුද්ධ බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ...