කාංචන ඇමතිගේ වංචා අනාවරණය!

සංජ්‍ය මහවත්ත මගෙන් රටට සංවිධානය මගින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් සංජය මහවත්ත මහතා ප්‍රකාශකර සිටියේ කාංචන අමාත්‍යවරයා ගේ ගල් අගුරු මිළදීගැනීම හා සම්බන්ධ කැබිනට් පත්‍රිකාවේ විශාල ගැටළුසහගත තැන් ඇති බවයි. සංජ්‍ය මහවත්ත මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>