ශුද්ධ වූ බයිබලයේ අත තියාගෙන පට්ටපල් බොරු කියයි!

නිපුන් තාරක වෙබ්නිවුස් වෙත දහස් දක්වමින් නිපුන් තාරක මහතා පවසා සිටියේ එක් දූෂිතයෙකු ඉවත්කර තවත් දූෂිතයෙකු ඒ එනුවට පත් කිරීම සිදුවී එති බවයි. තවද ඒ මහතා පවසා සිටියේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීමකින් තොරව දූෂිත දේශපාලකයන් ඉවත් කළ නොහැකි බවයි. නිපුන් තාරක මහතා පැවසූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>