විශ්‍රාමික දේශපාලකයෙකු හැර ඒ ලේඛනවල වෙන දේශපාලකයින්ගේ නම් නෑ – ගම්මන්පිල

මේ වනවිට ලෝකය පුරා දැඩි කතා බහට ලක්ව ඇති Pandora Papers පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මාධ්‍යවේදීහු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් විමසා සිටියහ. බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, යම්කිසි දේශපාලනඥයෙකුගේ නම් තිබේ නම්,ඔවුන්ගේ දේපළ පිළිබඳව, උපයාගත් ආකාරය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම අනිවර්යයෙන් සොයා බැලිය...