පැන්ඩෝරා පත්‍රිකා ගැන ආණ්ඩුව කතා නැත්තේ ඇයි? – අනුර දිසානායක

පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිවූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ අයථා වත්කම් පිළිබඳව රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා අද (04) චෝදනා කර සිටියේ ය. අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඉකුත් දින හෙළිදරව් වූ පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව අදහස් පළකරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම හෙළිදරව්ව පිළිබඳ...