ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දි අවසන් – උදය ගම්මන්පිල

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි 100 ම 1987 වසරෙදී හා 2003 වසරේදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම හරහා ඉන්දියාවට ලබාදි අවසන් බවත් තමන් උත්සාහ කරන්නේ එම තෙල් ටැංකි නැවතත් ලංකාවට ලබාගැනීමට බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (04දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.  “ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය...