නීතිඥ තුෂාර දිසානායක

පසුගියදා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මැතිතුමාත් සාකච්ඡා පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කළා.

විපක්ෂ නායකතුමා පැවති සාකච්ඡාවන් පිළිබඳව ජනතාවට කිව්වේ නෑ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක තුමන් එළියට ඇවිල්ලා තමයි ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායකත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාත් මොන කාරණාවන්ද සාකච්ඡා කළේ? ඔවුන් එහිදී ලබාදුන්නු පොරොන්දු කවරේද කියලා.

ඉතින් මට අහන්න තියෙන්නේ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්දිරන් මැතිතුමා ජාතික ජන බලවේග මාධ්‍ය ප්‍රකාශක විදිහටත්, ඒ වගේම විපක්ෂ නායකතුමාගේ මාධ්‍ය ප්‍රකාශක විදිහටත් දෙපැත්තටම කටයුතු කරනවද?

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>