නිහාල් තල්දූව – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා සිටියේ නිතී විරෝධී ලෙස වෙරළ භූමියක ඉදි කරන ලද ගොඩනැගිල්ලක් කඩාබිදා දැමීමේ ක්‍රියාවලිය සිදුකරන්න වැඩි බලයක් පොලිසියට නැති බවත්.පොලිසිය කරන්නේ යම්කිසි නීති විරෝධිව ජාවාරමකින් මුදල් උපයා තිබෙන ගොඩනැගිලි තාවකාලිකව තහනමට අරගෙන නීතිමය හමුවට ඉදිරිපත් කරන බවත් . දෙහිවල ප්‍රදේශය ගොඩනැගිල්ල කඩාබිද දමන්නේ නීතිය තියෙන බලතල අනුව වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>