සුදේශ නන්දිමාල්

හිටපු පොලිස්පති දේශබන්දුගේ වදක මෙහෙයුමක් තමයි යුක්තියේ මෙහෙයුම කියන්නේ. ඒ වදක මෙහෙයුමට යොදවගෙන තිබුනේ දේශබන්දුට හිතවත් යම් යම් ඝාතන වලට යම් යම් චෝදනා ලබපු ඇත්ත වශයෙන්ම කියනවා නම් අමානුෂික පුද්ගලයෝ. මේ රටේ කුඩු කළමනාකරණය කරවන, එක පැත්තකට කුඩු විකුණන්න අවස්ථාව දීලා, අනිත් කල්ලියේ කුඩු නවත්තන ඒ පැත්තෙන් සල්ලි ගන්න, මේ පැත්තෙන් ඒ පැත්තට සල්ලි ගන්න පොලිස් දෙපාර්තමේන්තුවේ යම් පුද්ගලයෝ තමයි මේ යුක්තිය මෙහෙයුමට සම්බන්ධ වෙලා ඉන්නේ.

සුදේශ නන්දිමාල් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>