පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

රටේ විශ්‍රාමිකයන් වන පුරවැසියන්, ඡන්දදායකයන්, ඉහල නිලතල දරන අයට දේශපාලනය කිරීම තහනම්. 2010 හිටපු හමුදාපතිවරයා විශ්‍රාම අරගෙන ජනාධිපති අපේක්ෂකයත් වුණා. ඉතින් ජනාධිපති අපේක්ෂකයා වෙන්න විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට පුළුවන් නම් දේශපාලනය කිරීමට ඒක ප්‍රවෘත්තියක් නෙමෙයි. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා ඉන්නේ මාලිමාවේ නිසා රවී සෙනවිරත්න, ශනි අබේසේකර වැනි නිලධාරීන් මාලිමාවේ වේදිකාවට ගොඩනැගීම ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. ඉතින් පොලිසියත් මාලිමාවේ නම් හොරත් මාලිමාවේ නම් හොරකම අහුවෙන්න විදිහක් නැහැනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>