දිලිත් ජයවීර
මන්ත්‍රීවරුන්ගේ දීමනා අහෝසි කිරීම නිෂ්ඵල කාරනාවක් බවත් රට ඉදිරියට යාම සඳහා කලයුත්තේ මෙය නොවන බවත් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙයි. ඒ බෙල්ලන්විල විහාරයට ගිය අවස්ථාවේ විහාරස්ථානයේ හිමිපාණන් සමග සිදුවූ කතාබහක් අතරතුරයි.
දිලිත් ජයවීර දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>