පා. ම. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකෝන් සුදුසු පොලිස්පති කෙනෙක් නෙමෙයි කියන එක සමාජයේ සිවිල් ක්‍රියාකාරීන්,විපක්ෂයේ දේශපාලඥයන් මේ හැම කෙනාම කියද්දී ඔහු මේ යුක්තිය කියලා බොරු ෂෝ එකක් පටන් ගත්තා. ඔහු තමයි සුදුසුම කෙනා කියලා පෙන්වීමට. ඒ වගේම මාධ්‍ය වල කියනවා අද එක්දහස් ගාණක් මේ හෙරොයින් ජාවාරම්කාරයෝ ඇල්ලුවා. එක්දහස් ගණනින් යුක්තිය මෙහෙයුම නිසා අද දවසේ ඇල්ලුවා කියල නමුත් ඒ අල්ලන්නේ එකම පිරිස. නිරන්තරයෙන් ඔය දේශබන්දු තෙන්නකෝන් සහ ටිරාන් අලස් කියන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් මගේ විවේචන තිබ්බා.

පා. ම. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය වෙත දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>