හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

මම හිතනවා අපිට බොහොම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. අභියෝගයක් තිබෙනවා නමුත් අපි ජයග්‍රහණය කරයි. ඒ වගේම අපි ළඟ තිබෙන්නේ සැලුන් දොර. ඕන වෙලාවක යන්න පුළුවන් වගේම ආපහු ඕන වෙලාවක එන්නත් පුළුවන්.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>