තිළිණ අලහකෝන්

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නුවරදී ප්‍රකාශයක් කරනවා ඔහුට අධිකරණය යම් විදියකට ඉල්ලීමක් හෝ නියෝගයක් කරොත් ඔහු පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැබෑම අපරාධකරුවන් කවුද කියලා අධිකරණයට හෙළි කරනවා කියලා. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙන කාරණය තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය කරපු පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හොඳටම දන්නවා.

ඔහුගේ මේ ප්‍රකාශයට, ක්‍රියාත්මක කරන නීතිය අනුව තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ අපේ රටේ ආරක්ෂක අංශ කොයි තරම් විදිහට කොන්දක් පණ තියාගෙන තීරණ ගන්නවද කියලා.

කතෝලික ගිහි සංවිධාන එකමුතුවේ තිළිණ අලහකෝන් මාධ්‍ය ඉදිරියේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>