හිටපු ජනපති මෛත්‍රී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න! – 2023.03.23

තිළිණ අලහකෝන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නුවරදී ප්‍රකාශයක් කරනවා ඔහුට අධිකරණය යම් විදියකට ඉල්ලීමක් හෝ නියෝගයක් කරොත් ඔහු පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැබෑම අපරාධකරුවන් කවුද කියලා අධිකරණයට හෙළි කරනවා කියලා. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙන කාරණය තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය කරපු පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හොඳටම දන්නවා. ඔහුගේ මේ ප්‍රකාශයට, ක්‍රියාත්මක...