හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.