රුවන් විජේවර්ධන – එක්සත් ජාතික පක්ෂය

රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණයක් අරන් තියෙනවා මේ මහ මැතිවරණයට එතුමා ඉදිරිපත් වෙන්නේ නැහැ සහ ජාතික ලැයිස්තුවෙනුත් පාර්ලිමේන්තුවට එන්නට එතුමා කිසිම අදහසක් නෑ කියලා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණයේදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>