පොදුජන පෙරමුණේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත ප්‍රකාශකර සිටියේ රාජ්‍ය නිළදාරීන් කළ සොරකම් දකින විට දේශපාලකයන් කරන සොරකම් මොනවාදැයි සිතෙන බවයි. නමුත් තමන් එයින් දේශපාලකයන්ට සොරකම් කිරීමේ අයිතියක් ඇතැයි නොපවසන බවත් තමන් අනෙක් දේශපාලකයන් හා සසදන දහ අට සහ දහනවය ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධ නොවූ අතර විසිවන සංශෝධනයට පමණක් අත ඉස්සූ පව්කාරයෙකු බවත් නමුත් විසිවන සංශෝධනයට එකඟ වීමට ඒ වනවිට සාධාරණ හේතු පැවති බවත්‍ ය.

ප්‍රේමනාත් සී දොළවත්ත මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>