රෝහිත අබේගුණවර්ධන
වාහන ගෙන්වන්න අවසර ලබාදීපු එක හොඳයි. හැබැයි ප්රශ්නය තියෙන්නේ තාම මේ ආනයනය කරන කොට බයිසිකල් එකක් ලංකාවට ඇවිල්ලා කෙනෙකුට බයිසිකලේ ගන්න යන කොට කීයද ගාන? පොඩි කාර් එකක් ගන්න ගියා ම කීයද ගාන? කැබ් රථයක් ගන්න ගියහම කීයද ගාන කියන එක ගැන තාම අපිට කියන්න බැහැ. අන්න ඒක කිව්වට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.
වාහන ආනයනය පිළිබඳව රෝහිත අබේගුණවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>