අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය සහ සමස්ත ලංකා වෘත්තීය දේශක සංගමය අතර පැවති සාකච්ඡාවේදී, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ඉතිහාසය හයවෙනි විෂය ලෙස ඇතුළත් කිරීමට ඉල්ලීමක් කළ අතර, තම යෝජනාවලිය ඉදිරියේදී ඉදිරිපත් කරන බව සංගමයේ කැඳවුම්කරු දුෂ්‍යන්ත මහබදුගේ ප්‍රකාශ කළේය.
