අසේල ධර්මසිරි – එක්සත් රණවිරු ප්‍රජාව

පසුගිය කාල සීමාව තුළ මේ රටේ පැවතිච්ච ආර්ථික අර්බුදයත් එක්ක ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් හතළිස්දාහක් සේවය අතහැර ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ බැංකු ණය අරගෙන තියෙනවා. ආර්ථික අර්බුදයත් එක්ක අත්තනෝමතික ලෙස බැංකු විසින් ඒගොල්ලන්ගේ පොලිය වැඩි කරලා තියෙනවා.

අතිගරු ජනාධිපතිතුමාගෙන්, මම ලිඛිතව ඉල්ලීමක් කරා, රණවිරුවන්ට විදේශ රටකට යන්න අවස්ථාව දෙන්න කියලා. දැන් මේ වෙනකන් තාම පොදු සමා කාලයක් දුන්නේ නෑ. හෙන ගහනවද? පොදු සමා කාලයක් දුන්නා කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>