පා.ම චන්දිම වීරක්කොඩි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමියව අත්අඩංගුවට ගැනීමක් සිදු කලේ නැහැ, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමක් පමණයි සිදුවුනේ. ඒ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ බලය එතුමියට තියෙනවා. මේ අභියාචනයට යටත්ව ඇප ලබා ගැනීමේ අයිතියත් එතුමියට තියෙනවා. ඒ නිසා සාධාරණ කාලයක් තුළ එතුමියට ඇප ලබාගෙන දේශපාලන කටයුතුවල නැවත නිරත වීමේ හැකියාව පවතිනවා.

ඒ වගේම සුභ ආරංචි ගොඩක් තියෙනවා. හැබැයි ඒ සුභ ආරංචි එළියට එන්නේ තව පෝය දෙකකින්, නැත්නම් තුනකින්. අසුභ ආරංචිය තමයි මේ මාස කිහිපය තුළ රජය තව කට්ටියට අනේකවිධ පීඩා ඇති කිරීමට සුදානම් වෙනවා කියන කාරණය.

පා.ම චන්දිම වීරක්කොඩි මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>