බන්දුල සමන් කුමාර
සමාජ මාධ්‍ය ජාලය තුල ප්‍රචාරණය වුණා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙච්ච සුගත් තිලකරත්න මහත්තයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහිල්ලා කියලා. එතුමා පාඨලී චම්පික රණවක ඇමතිවරයා විදිහට ඉන්නකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෙක් විදියට තමයි වැඩ කරේ. ආයතන සංග්‍රහයේ පළවන කාණ්ඩයේ තිස් දෙවන පරිච්ඡේදයේ තියෙනවා මැතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් තමන් රැකියාවෙන් අයින් වෙන්න ඕනේ කියලා. මෙන්න මේ කියන කාරණාව නිසා මට රැකියාවෙන් අයින් වෙන්න කියලා පාලන අධිකාරියෙන් මට දැනුම් දීමක් කරනවා. හැබැයි සුගත් තිලක මහත්තයත් මාණ්ඩලික නිලධාරියෙක්. එතකොට සුගත් තිලකරත්න මහත්තයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් විදිහට එතුමාගේ නම ලැයිස්තුවේ තියෙනවා. හැබැයි පාලන අධිකාරිය එතුමාට වැටුප් රහිත විශේෂ නිවාඩු ලබා දෙනවා.
බන්දුල සමන් කුමාර මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>