හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

සෑම මැතිවරණයකම දිස්ත්‍රික් ක්‍රමය යටතේ සිද්ද වෙන දෙයක් තමයි මුදල් දීල ඡන්දය ගන්න එක. මේ අය වැඩියෙන් මුදල් වියදම් කරනවා. මේ සැරේ මැතිවරණ කොමිසම් සභාවෙන් සෑම අපේක්ෂකයෙක්ට ම වියදම් කළ යුතු ප්‍රමාණයක් නියම කරලා වාරණයක් ගෙන්නලා තියෙනවා. මම පෞද්ගලිකව දන්න පක්ෂෙකම සහ අපේ පක්ෂේ පවා මේ විදියට වියදම් කරන පුද්ගලයෝ ඉන්නවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යයට දැක්වූ අදහස්.