පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමි

අපි කතා කරන්නේ මහපොළොවේ පැන නැගිලා තියෙන උසස් පෙළ විභාගය සම්බන්ධ ගැටලුව ගැන. මේ දරුවන්ට අධ්‍යන වර්ෂය පිටිපස්සට යාමත් එක්ක, කොවිඩ් වසංගත එක්ක අධ්‍යන කටයුතු කරගන්න නියමිත දින ගාන ලැබුණේ නැහැ. දරුවෝ අඬනවා. ඒ වගේම තමයි දරුවෝ තමන්ගේ ජීවිතය හානි කරගන්නවා කියලා කියනවා. මේ දරුවන්ගේ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන්න තරම්වත් මේ වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රධාන ගත්තා වූ කණ්ඩායම් සූදානම් වෙලා නැහැ.

අපසූ උසස් පෙළ විභාගය කල්දැමීම වෙනුවෙන් හඩක් නගන පූජ්‍ය කස්සප හිමි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>