අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට

දෙදාස් පහළොව, දෙදාස් දහනමය වර්ෂයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සම්බන්ධව සිදුවෙච්ච මහා පරිමාණ දූෂණයක් පිළිබඳ පැමිණිල්ලක් තමයි කරේ. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙලා ඉන්නකොට ඔහුගේ සහ බිරිදගේ වැඩ වලට සහ ඔහුගේ දේශපාලන වැඩවලට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් දහනම දෙනෙක් ඉංජිනේරු සංස්ථාවේ වියදමින් අතිකාල ගෙවලා සේවයට යොදවගෙන තිබුණා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>