පා.ම. නලින් බණ්ඩාර – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ළඟ රට දියුණු කරන්න පුළුවන් නිවැරදි දැක්මක්,නිවැරදි ආර්ථික වැඩපිළිවෙලක්,නිවැරදි ජාත්‍යන්තර වැඩපිළිවෙළක් තිබෙන බවත්. එය ක්‍රියාත්මක කිරීමට හොඳ කණ්ඩායමක් එතුමා ළඟ සිටින බවත්. මේ රටට ගැලපෙන නායකයා විදිහට තමන් දකින්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>