පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

අනුර කුමාර දිසානායක මහත්තයා ගාව ගොඩනැගෙන සැලසුම් නැහැනේ. නිකන් එයාගෙන් අහන්නකෝ ගොඩනගන්නේ කොහොමද කියලා. ඩොලර් ටිකක් හොයාගන්න මාර්ගය ඇහුව ගමන්ම එයාගේ වටේ ඉන්න කට්ටිය කියන්නේ හරි මචන් මම කතා කරන්නම්, අපිට පොලිය ගෙවන්න බැහැ, ඒ නිසා පුළුවන් දවසක ගෙවන්නම් ඔය වගේ කතානේ.

ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ශරීරය ලොකු වුණාට කුඩා මොලයක් තියෙන පුද්ගලයෙක්. එයාට රට දියුණු කරන, වරායකින්, ගුවන් තොටුපලකින් ප්‍රයෝජන ගන්න, සැලැස්මක් නැහැ.

රට ගොඩනගන සැලැස්ම තියෙන්නේ පොහොට්ටුවේ ඉන්න අය ගාව. අනිත් අය ගාව තියෙන්නේ රට ගිනි තියන සහ විනාශ කරන සැලසුම්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>