අනුර කුමාර දිසානායක මහතා.

ලෝකය ආර්ථිකයෙන් අත්පත්කරගෙන ඇති සංවර්ධනය සහ සමාජ සබඳතාවලින් අත්පත් කරගත් දියුණුව යන සියල්ල සංකලනය වුණු නව දිශාවකට රට පරිවර්තනය කිරීම තම අභිප්‍රාය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. තවද පැරැණි අසාර්ථක ආර්ථික රටාවෙන් මිදී නව යුගයක් කරා රට ගෙන යා යුතු බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>