පා.ම පාඨලී චම්පික

පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් රටට ඔබින දිශානතිය නමින් සංවිධානය කර තිබූ රැස්වීමක දී එතුමා ප්‍රකාශ කර සිටියේ වන්මෑන් ෂෝ ක්‍රමයට රට පාලනය කිරීමට බලාපොරොත්තු වන නායකයින් ට රටේ අනාගතය ගොඩ නැගීමට තබා තමන් විසින් බලයේ සිටි සමයේ පාලනය කල රාජ්‍ය ආයතන බවා බංකොළොත් වීමෙන් බේරාගැනීමට නොහැකි වූ බවයි.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>