ටිල්වින් සිල්වා – ජාතික ජන බලවේගය

මේ අයට දෙන වරප්‍රසාද ඔක්කොම නවත්තන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රිටම අවුරුදු පහ පැන්නම විශ්‍රාම වැටුපක් හම්බෙන එක සදරණද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අවුරුදු එකහමාරයි තනතුරේ හිටියේ. රට දාලා ගිහින් රවුමක් ගහල ආයේ අවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපේ සල්ලි වලින් ගෙයක් දීලා තියෙනවා. වාහනයක් දීලා තියෙනවා. රියදුරෙක් දීලා තියෙනවා. තෙල් ගහලා තියෙනවා. ඒ ගෙදර වතුර බිල් ගෙවනවා. පොලිසියෙන් ආරක්ෂාව දීලා තියෙනවා. මේක හරිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව අදහස් දැක්වූ ටිල්වින් සිල්වා

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>