ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරතිබූ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් අමතමින් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියේ දැන් පවතින්නේ තම පක්ෂය අධිකරණය වෙත ගියේද නොගියේද යන ප්‍රශ්නය නොවන බවත් ජන්දය ඉක්මනින් පවත්වා ගැනීමට කටයුතු කිරීම බවයි.

සම්පූර්න වීඩියෝව පහතින් >>>>>>>