හර්ෂණ රාජකරුණා

දැන් මේ කිව්ව දේවල් කරගන්න බැරිවෙලා තියෙනවානේ. හැබැයි මේ රටේ ජනතාවට වෙනසක් වුවමනා වුණා. හැබැයි ඉතා පැහැදිලිව දැන් තේරුම් අරගෙන තියෙනවා මේ කිව්ව දේවල් කරගන්න බැරිවුණා කියලා.

ගම්පහ දිස්ත් රික්කයේ වාමාංශික දිස්ත් රික්කයක්. ඒ විතරක් නෙමෙයි අපේ පළාත් නම් අපිට යම් ආකාරයකින් රැකගන්න පුළුවන් වුණා. නමුත් අපේ වෙරළබඩ තීන්දු තීරුවේ සාමාන්‍යයෙන් අපිට කතෝලික ජනතාවගෙනුත් ලැබෙන්න තිබ්බ ඒ සහයෝගය මේ පාර ගොඩක් අඩු වුණා. ඉතින් ඒක තමයි සමස්ත ප්‍රතිඵලයට බලපෑවේ. නැත්නම් ඒ ප්‍රදේශවලින් මීට වඩා ශක්තියක් අපිට ලැබෙනවා.

හර්ෂණ රාජකරුණා මාධ්‍යට දක්වූ අදහස්…