පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සමජාතීය නිබුලන් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය සමඟ සිටි පාක්ෂිකයන් සහ කාඩර් වරුන්ගෙනුත්, පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසකගේ ඒකමතිකත්වයකින් ගොඩනැගුණා. හැබැයි එය වාර්තාවක්. ඉතා පැහැදිලිව ඔබට පෙනෙයි පාර්ලිමේන්තු, හිටපු පළාත් සභා හිටපු පළාත් පාලන ආයතන නැත්නම් මහ නගර සභා, නගර සභා ආදී සියලු දෙනාගේ සාමූහික සන්ධානයකුයි මේ ගොඩනැගෙන්නේ. ඒ නිසා අපි කියනවා, අගෝස්තු මාසේ පහළොස් වෙනිදා නාම යෝජනා දීලා, දාසය වෙනිදා අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>